Modal title
...
Sri Lanka's Largest Railway Social Network
| | |
  • Home (current)
  • About Us
  • Projects
  • Blog
  • Contact
දුම්රිය මගීන්ගේ නිල ෆේස්බුක් සමූහය
ඔබව සාදරයෙන් පිළිගන්නෙමු!
Official Network of Railway Passengers in Sri Lanka | RDMNS.LK
Get Membership Download App
RDMNS 24X7 News
► ☸️ශ්‍රී පාද වන්දනා සමය 2024 – 2025   ► ???????? දුන්හිඳ ඔඩිසි (1002) | ඇල්ල ඔඩිසි (1042) ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කෙරේ!   ► ???????? විශේෂ දුම්රිය සේවා – මුහුදුබඩ දුම්රිය මාර්ගය   ► ???????? විශේෂ දුම්රිය සේවා – උඩරට දුම්රිය මාර්ගය   ► ???? කොළඹ කොටුව සිට තලේමන්නාරම් තොට දක්වා සෘජු දුම්රිය ගමන් නැවත ඇරඹේ!   ► ???????? දුම්රිය කාලසටහන් සංශෝධන – උතුරු මාර්ගය / නැගෙනහිර මාර්ගය   ► ???????? උඩරට දුම්රිය ධාවනය ඇල්ල දුම්රිය ස්ථානයෙන් සීමා වේ!   ► බන්ඩිරිප්පුව ජපමාලයේ අප ස්වාමිදුගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024   ► ???? විශේෂ දුම්රිය සේවා – සැප්තැම්බර් දීර්ඝ සති අන්ත නිවාඩුව   ► ???? විශේෂ දුම්රිය සේවා – මාතර අප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2024  

සජීවී මාර්ග පුවත් / Live Line Updates

ප්‍රධාන පුත්තලම් මුහුදුබඩ කැළණිවැලි වෙනත්
ප්‍රමාදයි !

ප.ව.04/45 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/35 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වන (ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් ප.ව.06/14 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/29

2025-10-22 18:31:07
ප්‍රමාදයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/32

2025-10-22 18:24:58
ධාවනය නොවේ !

ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් රාත්‍රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-22 18:23:34
ප්‍රමාදයි !

ප.ව.05/00 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (දාරළුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/56 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දාරළුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/13

2025-10-22 18:15:58
දැනුම්දීමයි !

ප.ව.04/35 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/42

2025-10-22 16:47:15
දැනුම්දීමයි !

ප.ව.04/15 ට ගල්කිස්ස සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.04/55 ට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-22 16:40:45
දැනුම්දීමයි !

පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව අලව්ව, අඹේපුස්ස, පල්ලෙවෙල, ගණේමුල්ල, රාගම හන්දිය, හුනුපිටිය, කැලණිය සහ දෙමටගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/36

2025-10-22 09:45:14
ප්‍රමාදයි !

පෙ.ව.04/10 ට තලේමන්නාරම් තොට සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/45 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 51 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/36

2025-10-22 09:37:12
දැනුම්දීමයි !

පෙ.ව.09/30 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව සිට රාගම හන්දිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-22 09:06:43
ප්‍රමාදයි !

පෙ.ව.07/05 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වන (පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/27 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/50

2025-10-22 08:51:14
දැනුම්දීමයි !

පෙ.ව.09/30 කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය, වනවාසල, හුනුපිටිය, එඬේරමුල්ල සහ හොරපෙ යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-22 08:45:05
ප්‍රමාදයි !

පෙ.ව.07/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/44 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/00

2025-10-22 08:04:13
ප්‍රමාදයි !

පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/03 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 55 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/58

2025-10-22 08:02:41
කාර්මික දෝෂයක් !

පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී නැවතත් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

එම දුම්රිය පෙ.ව. 07/30 වන විටත් මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.

2025-10-22 07:36:13
ප්‍රමාදයි !

පෙ.ව.06/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගණේගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/05 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගණේගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/22

2025-10-22 07:25:06
ප්‍රමාදයි !

පෙ.ව.05/57 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/57 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/12

2025-10-22 07:14:08
කාර්මික දෝෂයක් !

පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/01

2025-10-22 07:08:50
ප්‍රමාදයි !

පෙ.ව.05/25 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (ගම්පහ දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/37 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 17 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/54

2025-10-22 06:58:55
දැනුම්දීමයි !

පෙ.ව.05/00 ට මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වන අතර සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව දෙමටගොඩ දුම්රිය ස්ථානයෙහිද නවත්වනු ලැබේ.

එම දුම්රිය පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/38

🔴 මෙම දුම්රිය අද දින S12 මැදිරි කට්ටලයක් සමඟ ධාවනය වේ.

2025-10-22 06:52:20
දැනුම්දීමයි !

පෙ.ව.06/00 ට කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා ධාවනය වන උදය දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව කැලණිය, හුනුපිටිය යන දුම්රිය ස්ථානයන්හි නවත්වනු ලබන අතර ගණේමුල්ල සිට මීරිගම දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. එතැන් සිට සුපුරුදු නැවතුම් ස්ථානයන්ට අමතරව අඹේපුස්ස සහ අලව්ව යන දුම්රිය ස්ථානයන්හිද නවත්වනු ලැබේ.

එම දුම්රිය කැලණිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/18

2025-10-22 06:23:58
ධාවනය නොවේ !

පෙ.ව.06/00 ට මරදාන සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

මරදාන දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් පෙ.ව.08/50 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-22 06:10:49
දැනුම්දීමයි !

ප.ව.06/55 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව මරදාන, පොතුහැර, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-21 19:40:53
ධාවනය නොවේ !

ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය අද දින ධාවනය නොවේ.

බදුල්ල දුම්රිය ස්ථානය.

2025-10-21 18:43:10
විශේෂ නිවේදනයයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/55 ට මහනුවර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින රඹුක්කන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ. මෙම දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව දෙමටගොඩ රාගම හන්දිය සහ ගණේමුල්ල යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/18

🔴 මෙම දුම්රිය අද දින S12 මැදිරි කට්ටලයක් සමඟ ධාවනය වේ.

2025-10-21 18:22:34
දැනුම්දීමයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන් වලට අමතරව රාගම හන්දිය, ගණේමුල්ල සහ වේයන්ගොඩ යන දුම්රිය ස්ථානයන්හිද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-21 17:04:05
දැනුම්දීමයි !

ප.ව.06/15 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/20 ට ගමන් ආරම්භ වීමට නියමිත අතර කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-21 17:01:54
ධාවනය නොවේ !

ප.ව.06/20 ට කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් රාත්‍රී 07/55 ට වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-21 16:58:34
දැනුම්දීමයි !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2025/10/21 (අද) දින ධාවනය අවලංගු කර ඇත.

අංක 1029 | ප.ව.03/35 කොළඹ කොටුව - මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1035 | ප.ව.04/35 කොළඹ කොටුව - මහනුවර (සෙංකඩගල මැණිකේ) සීඝ්‍රගාමී දුම්රිය

අංක 1037 | ප.ව.05/15 කොළඹ කොටුව - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1039 | ප.ව.05/55 කොළඹ කොටුව - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1045 | රාත්‍රී 08/30 කොළඹ කොටුව - බදුල්ල සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය

#RDMNS #MainLine #SriLankaRailways #Cancellations

2025-10-21 15:44:35
දැනුම්දීමයි !

පෙ.ව.08/55 ට බෙලිඅත්ත සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.01/45 ට අනුරාධපුර දක්වා ධාවනය වීමට නියමිත රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව දෙමටගොඩ, කැලණිය, හුනුපිටිය, ගණේමුල්ල, පල්ලෙවෙල යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-21 12:48:07
ධාවනය නොවේ !

ප.ව.02/00 ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් ප.ව.04/10 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-21 12:43:59
ධාවනය නොවේ !

ප.ව.01/25 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් ප.ව.04/20 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-21 12:41:48
ප්‍රමාදයි !

පෙ.ව.10/50 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 11 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/01

2025-10-21 11:10:22
සංඥා පද්ධතියේ දෝෂයක් !

ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුනුපිටිය දුම්රිය ස්ථානයේ පවතින සංඥා දෝෂයක් හේතුවෙන් පහල දෙසට එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය විය හැක.

2025-10-21 08:09:26
ධාවනය නොවේ !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2025/10/21 (අද) දින ධාවනය අවලංගු කර ඇත.

අංක 1038 | පෙ.ව.04/30 මහනුවර - කොළඹ කොටුව සීඝ්‍රගාමී දුම්රිය

අංක 1040 | පෙ.ව.05/00 මහනුවර - කොළඹ කොටුව සීඝ්‍රගාමී දුම්රිය

අංක 1034 | පෙ.ව.05/45 මහනුවර - කොළඹ කොටුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1030 | පෙ.ව.06/15 මහනුවර - කොළඹ කොටුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1036 | පෙ.ව.06/20 මහනුවර - කොළඹ කොටුව සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය

#RDMNS #MainLine #SriLankaRailways #Cancellations

2025-10-21 06:26:18
දැනුම්දීමයි !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන් වාර 2025/10/21 (හෙට) දින කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය අවලංගු කර ඇත.

අංක 1005 | පෙ.ව.05/55 කොළඹ කොටුව - බදුල්ල (පොඩි මැණිකේ - සීඝ්‍රගාමී)

අංක 1009 | පෙ.ව.07/00 කොළඹ කොටුව - මහනුවර (නග.සීඝ්‍රගාමී)

අංක 1015 | පෙ.ව.08/30 කොළඹ කොටුව - බදුල්ල (උඩරට මැණිකේ - සීඝ්‍රගාමී)

අංක 1007 | කොළඹ කොටුව - බදුල්ල (සීඝ්‍රගාමී)

අංක 1019 | පෙ.ව.10/35 කොළඹ කොටුව - මහනුවර (සීඝ්‍රගාමී)

* අංක 1005 සහ 1015 දරණ දුම්රියන් මහනුවර දුම්රිය ස්ථානයෙන්ද, අංක 1007 දරණ දුම්රිය පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන්ද ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

#RDMNS #MainLine #SriLankaRailways #Cancellations

2025-10-20 22:08:52
ධාවනය නොවේ !

රාත්‍රී 08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-20 19:01:03
ධාවනය නොවේ !

ප.ව.06/30 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින ධාවනය නොවේ.

බදුල්ල දුම්රිය ස්ථානය.

2025-10-20 18:49:39
ධාවනය නොවේ !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන්වාර 2025.10.20 (අද) දින ධාවනය අවලංගු කර ඇත.

අංක 1029 | ප.ව.03/35 කොළඹ කොටුව - මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1035 | ප.ව.04/35 කොළඹ කොටුව - මහනුවර සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය

අංක 1037 | ප.ව.05/15 කොළඹ කොටුව - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය

අංක 1039 | ප.ව.05/55 කොළඹ කොටුව - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය


#RDMNS #MainLine #Cancelled

2025-10-20 14:20:29
ධාවනය නොවේ !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන්වාර 2025.10.20 (අද) දින ධාවනය අවලංගු කර ඇත.

අංක 1020 | ප.ව.03/25 මහනුවර - කොළඹ කොටුව සීඝ්‍රගාමී දුම්රිය

අංක 1583 | ප.ව.05/27 මහනුවර - පොල්ගහවෙල හන්දිය දුම්රිය

#RDMNS #MainLine #Cancelled

2025-10-20 14:20:02
ධාවනය නොවේ !

ප.ව.03/25 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින ධාවනය නොවේ.

මහනුවර දුම්රිය ස්ථානය.

2025-10-20 12:38:34
ධාවනය නොවේ !

ප.ව.03/00 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින ධාවනය නොවේ.

මහනුවර දුම්රිය ස්ථානය.

2025-10-20 12:37:29
ධාවනය නොවේ !

දහවල් 12/45 ට කොළඹ කොටුව සිට මහනුවර සහ නානුඔය දක්වා ධාවනය වීමට නියමිත ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-20 12:36:26
දැනුම්දීමයි !

පෙ.ව.10/50 ට මීරිගම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින වේයන්ගොඩ සිට රාගම හන්දිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලබන අතර එතැන් සිට කොළඹ කොටුව දක්වා සුපුරුදු දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

එම දුම්රිය බෙම්මුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/35

2025-10-20 11:41:02
ප්‍රමාදයි !

පෙ.ව.05/10 ට අනුරාධපුර සිට කොළඹ කොටුව, ගාල්ල සහ බෙලිඅත්ත දක්වා ධාවනය වන (අලව්ව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/24 ට පිටත් වීමට නියමිත) රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 43 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අලව්ව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/07

** මෙම දුම්රිය අද දින පල්ලෙවෙල සහ ග⁣ණේමුල්ල යන දුම්රිය ස්ථානවලද නවත්වනු ලැබේ.

2025-10-20 09:13:44
ප්‍රමාදයි !

පෙ.ව.07/25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/27 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 33 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

පල්ලෙවෙල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/00

2025-10-20 09:07:46
ධාවනය නොවේ !

පෙ.ව.10/35 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවය හේතුවෙන් අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-20 09:06:22
දැනුම්දීමයි !

පෙ.ව.06/22 ට පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය අද දින රාගම හන්දිය සිට කොළඹ කොටුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/32

2025-10-20 07:37:55
දැනුම්දීමයි !

පෙ.ව.04/30 ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අද දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලද) සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථානයන්ට අමතරව අඹේපුස්ස, පල්ලෙවෙල, ගම්පහ සහ රාගම හන්දිය යන දුම්රිය ස්ථානයන් වලද නවත්වනු ලැබේ.

එම දුම්රිය පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/43

2025-10-20 06:48:15
දැනුම්දීමයි !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන්වාර 2025.10.20 (අද) දින රඹුක්කන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

අංක 1038 | පෙ.ව.04/30 මහනුවර - කොළඹ කොටුව (සීඝ්‍රගාමී)

අංක 1036 | පෙ.ව.06/20 මහනුවර - කොළඹ කොටුව (සෙංකඩගල මැණිකේ - සීඝ්‍රගාමී)

අංක 1040/8040 | පෙ.ව.05/00 මහනුවර - කොළඹ කොටුව/මාතර (සීඝ්‍රගාමී)

#RDMNS #MainLine #SriLankaRailways

2025-10-20 00:29:46
දැනුම්දීමයි !

උඩරට දුම්රිය මාර්ගයේ පවතින මාර්ග අවහිරතාවයන් හේතුවෙන් පහත සඳහන් දුම්රිය ගමන්වාර 2025.10.20 (අද) දින කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය අවලංගු කර ඇත.

අංක 1005 | පෙ.ව.05/55 කොළඹ කොටුව - බදුල්ල (පොඩි මැණිකේ - සීඝ්‍රගාමී)
* මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

අංක 1009 | පෙ.ව.07/00 කොළඹ කොටුව - මහනුවර (නගරාන්තර සීඝ්‍රගාමී)

අංක 1015 | පෙ.ව.08/30 කොළඹ කොටුව - බදුල්ල (උඩරට මැණිකේ - සීඝ්‍රගාමී)
* මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

අංක 1007 | පෙ.ව.09/45 කොළඹ කොටුව - බදුල්ල (සීඝ්‍රගාමී)
* පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

#RDMNS #MainLine #Cancelled

2025-10-20 00:14:09
ධාවනය නොවේ !

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පහත සඳහන් දුම්රිය ගමන් වාර (කැලිප්සෝ) හෙට දින ධාවනය අවලංගු කර ඇත.

අංක 1232 | පෙ.ව.08/30 බදුල්ල - බණ්ඩාරවෙල
අංක 1233 | පෙ.ව.11/15 බණ්ඩාරවෙල - දෙමෝදර
අංක 1234 | ප.ව.01/05 දෙමෝදර - බණ්ඩාරවෙල
අංක 1235 | ප.ව.03/40 බණ්ඩාරවෙල - බදුල්ල

#RDMNS #Calypso #SriLankaRailways #Cancellation

2025-10-20 00:07:08
දැනුම්දීමයි !

පෙ.ව.09/45 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය හෙට දින (2025/10/20) පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

පේරාදෙණිය හන්දිය දුම්රිය ස්ථානය.

2025-10-20 00:05:53
දැනුම්දීමයි !

පෙ.ව.08/30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය හෙට දින (2025/10/20) මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

මහනුවර දුම්රිය ස්ථානය.

2025-10-20 00:04:01
දැනුම්දීමයි !

පෙ.ව.05/55 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය හෙට දින (2025/10/20) රුමේනියානු මැදිරි කට්ටලයක් මගින් පෙ.ව.08/55 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.

මහනුවර දුම්රිය ස්ථානය.

2025-10-20 00:01:48
ප්‍රමාදයි !

ප.ව.05/50 ට දකුණු කළුතර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/10 ට හලාවත දක්වා ධාවනය වන (වනවාසල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07/29 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වනවාසල දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/44

2025-10-22 19:45:10
ප්‍රමාදයි !

ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 36 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/06

2025-10-22 19:07:26
ප්‍රමාදයි !

ප.ව.06/30 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

මීගමුව දුම්රිය ස්ථානය.

2025-10-22 18:36:12
කාර්මික දෝෂයක් !

ප.ව.04/40 ට නූර්නගර් සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හලාවත දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට පිටත් වීමට නියමිත) දුම්රිය හලාවත දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

එම දුම්රිය ප.ව.06/25 වන විටත් හලාවත දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.

2025-10-22 18:28:39
ප්‍රමාදයි !

ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි දුම්රිය විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/18

*මෙම දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය සහ හුනුපිටිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.

2025-10-22 18:22:01
ප්‍රමාදයි !

ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/57 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/18

2025-10-22 18:18:48
ප්‍රමාදයි !

ප.ව.04/58 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් ප.ව.05/24 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 43 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/07

2025-10-22 18:10:23
ප්‍රමාදයි !

ප.ව.04/10 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.05/18 ට මීගමුව සහ පුත්තලම දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 18 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/47

2025-10-22 17:50:27
ධාවනය නොවේ !

පෙ.ව.09/35 ට කොළඹ කොටුව සිට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-22 08:40:31
දැනුම්දීමයි !

ප.ව.05/00 ට පානදුර සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.06/05 ට මීගමුව සහ හලාවත දක්වා ධාවනය වීමට නියමිත මුතු කුමාරි දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කැලණිය සහ හුනුපිටිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/07

2025-10-21 18:08:45
ප්‍රමාදයි !

ප.ව.05/25 ට කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/41

2025-10-21 17:42:17
ධාවනය නොවේ !

පෙ.ව.09/35 ට කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් දහවල් 12/40 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-21 08:45:19
ප්‍රමාදයි !

පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අද දින සීදූව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලද) දුම්රිය විනාඩි 13 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

සීදූව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/24

2025-10-21 07:31:59
දැනුම්දීමයි !

පෙ.ව.04/30 ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කුරණ, කටුනායක, ලියනගේමුල්ල සහ රාගම හන්දිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.

එම දුම්රිය මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/22

2025-10-21 07:24:45
විශේෂ නිවේදනයයි !

ප්‍රමාද වී ධාවනය වන බවට පෙර නිවේදනය කල පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින සීදූව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වේ.

සීදූව දුම්රිය ස්ථානය.

2025-10-21 07:21:14
ප්‍රමාදයි !

පෙ.ව.06/50 ට මීගමුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී ධාවනය වේ.

මීගමුව දුම්රිය ස්ථානය.

2025-10-21 06:52:15
දැනුම්දීමයි !

පෙ.ව.05/30 ට හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව කුරණ, කටුනායක, ආ.ප්‍ර.කලාපය, සීදූව, ජා-ඇල, කඳාන සහ රාගම හන්දිය යන දුම්රිය ස්ථාන වලද නවත්වනු ලැබේ.

එම දුම්රිය මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/41

2025-10-21 06:42:38
ප්‍රමාදයි !

ප.ව.06/25 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම රාත්‍රී 07/00

2025-10-22 19:01:56
ධාවනය නොවේ !

රාත්‍රී 07/15 ට කොළඹ කොටුව සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-22 18:49:18
ප්‍රමාදයි !

ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 35 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/45

2025-10-22 18:46:40
ප්‍රමාදයි !

ප.ව.06/15 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/41

2025-10-22 18:30:12
ප්‍රමාදයි !

ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වන සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 43 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/19

2025-10-22 18:17:29
ප්‍රමාදයි !

ප.ව.06/10 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-22 18:12:58
කාර්මික දෝෂයක් !

ප.ව.04/55 ට මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පැය 01 ක පමණ ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/57

2025-10-22 17:59:54
ධාවනය නොවේ !

ප.ව.05/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

මරදාන දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් රාත්‍රී 07/00 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-22 17:31:42
දැනුම්දීමයි !

ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, වාද්දුව සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන වල ද නවත්වනු ලැබේ.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-22 17:27:10
කාර්මික දෝෂයක් !

ප.ව.04/10 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

මොරටුව දුම්රිය ස්ථානය.

2025-10-22 17:10:37
ප්‍රමාදයි !

ප.ව.04/55 ට මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-22 16:56:26
දැනුම්දීමයි !

ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-22 16:39:25
ප්‍රමාදයි !

දහවල් 12/50 ට බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් ප.ව.03/52 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 25 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/17

2025-10-22 16:19:10
ධාවනය නොවේ !

ප.ව.04/15 ට ගල්කිස්ස සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානය.

2025-10-22 16:02:22
ප්‍රමාදයි !

පෙ.ව.09/35 ට ගල්කිස්ස සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/50

2025-10-22 09:51:56
ප්‍රමාදයි !

පෙ.ව.04/45 ට මහව හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/42 ට පානදුර දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/14

2025-10-22 08:15:03
ප්‍රමාදයි !

පෙ.ව.04/15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/54 ට පිටත් වීමට නියමිත) සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 36 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/30

2025-10-22 07:32:49
ප්‍රමාදයි !

පෙ.ව.05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/35 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 31 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/06

2025-10-22 07:16:52
ප්‍රමාදයි !

පෙ.ව.03/25 ට පොල්ගහවෙල හන්දිය සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/33 ට දකුණු කළුතර දක්වා ධාවනය වන (කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/49 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 16 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොල්ලුපිටිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/05

2025-10-22 06:07:51
ප්‍රමාදයි !

පෙ.ව.04/10 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/42 ට පිටත් වීමට නියමිත) දුම්රිය විනාඩි 19 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/01

2025-10-22 06:05:29
ධාවනය නොවේ !

පෙ.ව.05/50 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් පෙ.ව.07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-22 06:03:35
ප්‍රමාදයි !

පෙ.ව.03/15 ට ගාල්ල සිට මරදාන දක්වා ධාවනය වන (දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05/26 ට පිටත් වීමට නියමිත) සීඝ්‍රගාමී තැපැල් දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.05/48

2025-10-22 05:48:40
දැනුම්දීමයි !

රාත්‍රී 07/15 ට කොළඹ කොටුව සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ 4 වන වේදිකාවෙන් ගමන් ආරම්භ වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-21 19:06:44
දැනුම්දීමයි !

ප.ව.05/25 ට මරදාන සිට ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, වාද්දුව සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථාන වල ද නවත්වනු ලැබේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.05/25

2025-10-21 17:29:43
ධාවනය නොවේ !

ප.ව.05/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් රාත්‍රී 07/00 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවේ.

2025-10-21 17:09:13
දැනුම්දීමයි !

ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත ඇත.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-21 16:48:19
ධාවනය නොවේ !

ප.ව.04/15 ට අළුත්ගම සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.

අළුත්ගම දුම්රිය ස්ථානය.

2025-10-21 16:24:37
දැනුම්දීමයි !

ප.ව.04/25 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින පානදුර දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-21 16:20:49
ධාවනය නොවේ !

ප.ව.04/15 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

මරදාන දුම්රිය ස්ථානය.

ඒ හේතුවෙන් ප.ව.05/50 ට දකුණු කළුතර සිට හලාවත දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ද අද දින මුහුදුබඩ මාර්ගයේ ධාවනය නොවේ.

2025-10-21 16:18:00
ප්‍රමාදයි !

ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිත ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 22 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/52

2025-10-21 14:56:16
ප්‍රමාදයි !

ප.ව.02/10 ට මරදාන සිට පානදුර දක්වා ධාවනය වන (කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් ප.ව.02/20 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 23 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.02/43

2025-10-21 14:51:03
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වන (වාද්දුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.10/46 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

වාද්දුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.11/12

2025-10-21 11:16:18
ප්‍රමාදයි !

පෙ.ව.09/35 ට ගල්කිස්ස සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය විනාඩි 29 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/04

2025-10-21 10:06:42
ප්‍රමාදයි !

පෙ.ව.08/35 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන (ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පෙ.ව.09/12 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 52 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.10/04

2025-10-21 10:05:46
දැනුම්දීමයි !

පෙ.ව.07/00 ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය අද දින මරදාන දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

දකුණු කළුතර දුම්රිය ස්ථානය.

2025-10-21 06:53:36
ධාවනය නොවේ !

පෙ.ව.07/00 ට පානදුර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.

පානදුර දුම්රිය ස්ථානය.

2025-10-21 06:39:26
දැනුම්දීමයි !

පෙ.ව.05/25 ට හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සුපුරුදු නැවතුම් ස්ථාන වලට අමතරව දකුණු කළුතර සිට පානදුර දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ.

දකුණු කළුතර දුම්රිය ස්ථානය.

2025-10-21 06:36:14
කාර්මික දෝෂයක් !

පෙ.ව.05/55 ට අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇත.

එම දුම්රිය පෙ.ව.06/05 වන විටත් අළුත්ගම දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.

2025-10-21 06:07:55
දැනුම්දීමයි !

ප.ව.04/45 ට මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වීමට නියමිත මන්දගාමී දුම්රිය අද දින කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත ඇත.

මරදාන දුම්රිය ස්ථානය.

2025-10-20 16:39:50
ප්‍රමාදයි !

ප.ව.02/30 ට මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන (බෙන්තොට දුම්රිය ස්ථානයෙන් ප.ව.04/03 ට පිටත් වීමට නියමිත) ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 27 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

බෙන්තොට දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/30

2025-10-20 16:33:38
ප්‍රමාදයි !

පෙ.ව.08/35 ට මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.09/05

2025-10-20 09:07:28
ප්‍රමාදයි !

ප.ව.04/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය විනාඩි 11 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.04/11

2025-10-22 16:11:12
ප්‍රමාදයි !

ප.ව.04/00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාද වී ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-22 16:05:07
ප්‍රමාදයි !

පෙ.ව.06/45 ට වග සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (නාවින්න දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08/06 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

නාවින්න දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.08/21

2025-10-21 08:21:44
ප්‍රමාදයි !

පෙ.ව.04/40 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (හෝමාගම දුම්රිය ස්ථානයෙන් පෙ.ව.06/12 ට පිටත් වීමට නියමිත) මන්දගාමී දුම්රිය විනාඩි 26 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

හෝමාගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.06/38

2025-10-20 06:39:52
ප්‍රමාදයි !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 15 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.06/32

2025-10-22 18:32:54
ප්‍රමාදයි !

පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන (රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පෙ.ව.07/03 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය විනාඩි 55 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

රාගම හන්දිය දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/58

2025-10-22 08:02:25
කාර්මික දෝෂයක් !

පෙ.ව.06/40 ට කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් විනාඩි 21 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව.07/01

2025-10-22 07:11:48
දැනුම්දීමයි !

ප.ව.06/55 ට මොරටුව සිට පැමිණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 08/00 ට කන්කසන්තුරේ දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රිය අද දින සුපුරුදු දුම්රිය ස්ථානවලට අමතරව මරදාන, පොතුහැර, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම යන දුම්රිය ස්ථානවල ද නවත්වනු ලැබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය.

2025-10-21 19:41:31
කාර්මික දෝෂයක් !

ප.ව.06/10 ට කොළඹ කොටුව සිට කුරුණෑගල සහ මහව හන්දිය දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වේ.

එම දුම්රිය ප.ව.06/48 වන විටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වී නොමැත.

2025-10-21 18:49:30
ප්‍රමාදයි !

පෙ.ව.10/30 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන (අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ප.ව.02/40 ට පිටත් වීමට නියමිත) යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පැය 01 කුත් විනාඩි 08 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීම ප.ව.03/48

2025-10-21 15:57:48

අපගේ සේවාවන්

පුවත් සේවය

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නවතම පුවත් සහ තොරතුරු

විමසීම්

දුම්රිය සේවාව සම්බන්ධව ඔබට ඇති විමසීම් මිතුරන් හා සම්බන්ධ වී දැනගන්න

හදිසි දැනුම්දීම්

හදිසි දුම්රිය ප්‍රමාදයන්, අවලංගුවීම් සහ වැදගත් නිවේදන එසැනින්

අධ්‍යාපනික තොරතුරු

දුම්රිය ඉතිහාසය හා ඒ හා සබැඳි අධ්‍යාපනික තොරතුරු

සමාජ සුභසාධන ව්‍යාපෘති

සමාජ සුභසාධනය උදෙසා සිදු කෙරන වැඩසටහන්

දුම්රිය ස්ථානයක් පිළිබඳව සොයන්න

දුරකථන අංකය

+94 912 283 271

ප්‍ර්‍රවේශ පත්‍ර මිළ ගණන්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට

අහංගම දුම්රිය ස්ථානය

Ahangama Railway Station
පළමු පන්තිය
First Class

480.00

දෙවන පන්තිය
Second Class

270.00

සකසුරුවම් පන්තිය
Economic Class

150.00

අපගේ වැඩසටහන් සහ ව්‍යාපෘතීන්

Rail Shutter

Rail Shutter

PHOTOGRAPHY COMPETITION
Green Island

Green Island

PLANTATION PROJECT
Senehase Athwela

Senehase Athwela

CHARITY PROGRAM
Rail Wasanthaya

Rail Wasanthaya

AWURUDU CELEBRATION
Safety First

SAFETY FIRST

VIDEO ADVICES
Rail Travel

RAIL TRAVEL

VIDEO DOCUMENTARY
© 2025 RDMNS Railway Network. All Rights Reserved. Developed by K.P.Gayan Tharaka | RDMNS